Monday, November 28, 2011

ආයුභෝවන්



ඉතින් ඔබ සැමහට ආයුෂ බොහෝම ලැබෙන්න කියල ප්‍රථමයෙන්ම පතනවා . 2011 / 11 / 29 වන අද දින ආරම්භයත් සමගම මම මගේම කියා Blog එකකට අත ගසන්න සිතුවෙමි . ටික කලක සිට Blog කියවීමෙන් මගේම කියා Blog එකකට මම සිහින මැව්වෙමි . අද අය සපල කරගත්තෙමි . මගේ අරමුණනම් ජීවිතය දෙස නැවුම් අයුරකින් අර්ථකතනයක් දීමයි . නැවත ඔබව සාදරයෙන් පිලිගනිමි .

3 comments:

  1. ගොඩ වැදුනේ යාලුවව දැකගෙන යන්න..සුබ පැතුමක් එකතු කරන්න තරම් වසානවන්ත වෙයි කියලනම් හිතුවේ නෑ...ඉතින් යාලු දුර ගමන් යමු...මේ බ්ලෝග් අවකාසේ යාලු රොත්තට එකතු වෙලා...

    මන් බ්ලොගේ ඉයන්න ආපු දවසේ "මධුරංග" යාලු මට මෙහෙම කිව්වා...

    "ලියන්න පටන් ගත්තනම් ලියන්න...හැබැයි කියවන්න වැදගත් යමක්..දැන ගන්න යමක්,හිනා වෙන්න යමක්..දුක සැප බෙදා ගමු..අද ඉදන් එක් වෙලා කියලා..."

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම ලියන්නම් ඒ සැම දෙයම ඇතුලත් යමක් . ඔබේ අදහස් මට රටක් වටිනවා . ඔයාලගේ අදහස් තමයි මගේ හිතේ දිරිය වැඩි කරන්නේ . බොහෝම ස්තුතියි .

    ReplyDelete