මම මූනපොතේ ඉද්දි මම මේ දෙය දැක්ක . ඇත්තට මේ වගේ දේවල් අපේ රටෙත් ඕනෑතරම් වෙනවා . කවදාවත් කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ ජීවිතේ ගැන වගකියන . අපිට අපේ ජීවිතේ ගැන තියෙනේ බොහෝම පොඩි අයිතියක් විතරයි . අපි ඉපදුනෙත් අපි දැනගෙන නෙවෙයි , අපි කවදහරි මැරෙන්නෙත් දැනගෙන නෙවෙයි . අපිට දැනගෙන ජීවිතේ කරන්න පුළුවන් එකම දෙය මේ ජීවිතේ හරියට ජීවත් කරවන එක විතරයි
ලෝකය තුල ඉබාගාතේ දුවන දිය සොයන මුවන් වැනි මිනිසුන්හටත් ජීවිතය විදින්නට අවසර ඇත..........
Monday, November 28, 2011
ආයුභෝවන්
ඉතින් ඔබ සැමහට ආයුෂ බොහෝම ලැබෙන්න කියල ප්රථමයෙන්ම පතනවා . 2011 / 11 / 29 වන අද දින ආරම්භයත් සමගම මම මගේම කියා Blog එකකට අත ගසන්න සිතුවෙමි . ටික කලක සිට Blog කියවීමෙන් මගේම කියා Blog එකකට මම සිහින මැව්වෙමි . අද අය සපල කරගත්තෙමි . මගේ අරමුණනම් ජීවිතය දෙස නැවුම් අයුරකින් අර්ථකතනයක් දීමයි . නැවත ඔබව සාදරයෙන් පිලිගනිමි .
Subscribe to:
Posts (Atom)